Editor

Exclusive Content

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි....

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක්...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ...
spot_img

කිසි තැනෙක ලියැවේද, කුරුල්ලෙකු පිළිබඳව, ගුවන් කරණම් අතර ඇදවැටුණු?

හුරු පුරුදු පෙරහැරකිබොහෝ දුර අතීතෙක සිට පැමිණිලෙයින් යකඩින් තැනූමළබැඳුණු සමරු සටහන් පමණි අභිමාන පෙරදැරිවදෙපස ඇහිරී පිරුණු හිතවතුනි,දුටුවෙහිද කිසි දෙයක්මෙයින් පෙරමෙ'පෙරහැර තුළ නොදිටි? හිරුරැසින් බබළමින්පදක්කම්, වීරයන් වෙත...

පොලිසිය වෙන ම පාරක : අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් හමුවීම වළක්වයි – පහරදීම්වලට ලක්වූවන්ට – ක්ලාන්ත වූ අයට ප්‍රතිකාරත් නෑ !

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥ සහාය ලබාදීම පොලිසිය මගින් දිගින් දිගටම අවහිර කිරීම බරපතළ තත්ත්වයක්...

මිත්‍රවරුනි, අපි නිදහස් විය යුතුය !

අද ශ්‍රී ලංකා රජය 75 වැනි නිදහස් සැමරුම සුපුරුදු උත්කර්ෂවත් අයුරින්ම පවත්වමින් සිටියි. බ්‍රිතාන්‍ය කිරීටය ශ්‍රී ලංකාවේ පාලනය නිල වශයෙන් අතහැර දැමූ දිනය තවදුරටත්...

පොලිසිය අධිකරණය ඉක්මවා යයි : සත්‍යග්‍රහයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර : පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් : හමුදාවෙන් නව මාර්ග බාධක !

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී ඊයේ (03) ආරම්භ කළ සාමකාමී සත්‍යග්‍රහය නාඳුනන කණ්ඩායමක් පැමිණ කඩාකප්පල් කිරීමෙන් පසු, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට පොලිසිය...

මේ දවස්වල සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි මේ පිංතූර පෙල, කවුද මේ වික්ටර් නොවා..? ( Victor Noir)

විශේෂයෙන්ම ආකර්ශණීය තරුණියක් සැතපෙන පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ආකාරයේ පින්තූර පිරිමි පක්ශය බොහොම ආසාවෙනුත් තවත් ආකාරයකට සමච්චලයෙනුත් බෙදා ගන්නව.( මේ වගේ දර්ශණ යුරෝපීය සමාජයේ...

‘මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’

පැරණි ලෝකය දෙසට සිය අඬු දික් කර ඒ මැටි පිත්තල ලෝහ කැබලිවල අත්පා වැදෙන්නට සලස්වා ඒවා සලාං ගා බිම පෙරළා දමන, වටපිට බලා නිසි...