Tag: හවානා සුරුට්ටු

spot_imgspot_img

ඉන්ද්‍රානි සහ පෘථිවිය………………..

රොටියක් වගේපැතලි වුණා නම් පෘථිවියමංයවනවා කඩදාසි කාක්කෙක්පාත්වෙන්නටඅරාබියේඉන්ද්‍රානි වැඩකරන සුල්තාන්ගෙ මන්දිරේට. ඌයාවි එහෙම වුණා නම්ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට මසිංදුවක් කියාගෙන. ඌකියාවි ඉන්ද්‍රානිටඋප නිවර්තන කලාප ගැනඅරාබි මුහුදු පතුලේ කොරල්...