Tag: පේරාදෙණිය තරුණිය

spot_imgspot_img

තරුණියගේ මරණයට සැක ප්‍රතිජීවක එන්නත ගැන මාසයකට පෙර සීඅයිඩියට කළ පැමිණිල්ල පැත්තකට දාලා : කෙහෙළිය ඉවත් වී විරෝධය සමනය කිරීමේ සැලැස්මක් ?

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමති ධුරයෙන් ඉවත් වනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ අසාත්මිකතා සහ විෂබීජ ආසාදන හේතුවෙන්...