කාලීන

තවත් කමිටු 02ක් : රට බංකොලොත් වීමට හේතු හොයන්න සජිත්ගෙන් – ඖෂධ චෝදනා ගැන හොයන්න කෙහෙළියගෙන් !

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත ගැටළු  සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීම සඳහා ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය ඇමති...

පොලිස්පති පත්කොට දින 6කට පසු ජනපතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය !

නැවත පත්කරන ලද පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03ක සේවා දිගුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක...

තරුණියගේ මරණයට සැක ප්‍රතිජීවක එන්නත ගැන මාසයකට පෙර සීඅයිඩියට කළ පැමිණිල්ල පැත්තකට දාලා : කෙහෙළිය ඉවත් වී විරෝධය සමනය කිරීමේ සැලැස්මක් ?

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමති ධුරයෙන් ඉවත් වනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ අසාත්මිකතා සහ විෂබීජ ආසාදන හේතුවෙන්...

ආවරණ අනුමැතියකින් ජනපති දුන් සේවා දිගුව ව්‍යවස්ථා විරෝධියි : පොලිස්පති වික්‍රමරත්නගේ සේවාදිගුවට තවමත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නෑ ?

සේවා දිගු 2ක් ලබාදීමෙන් පසු විශ්‍රාම ලත් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට නැවතත් සේවා දිගුවක් ලබා දීම මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කර නැති බව...

කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයක් නිසා ඖෂධ නියාමන අධිකාරියේ සේවකයෙක් මරුට !

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන අවුරුදු 33ක් වයසැති කළමනාකාර සහායකවරයෙක් කැනියුලාවක් මඟින් විෂබීජයක්...

මං සාධාරණව වැඩ කළා – මෛත්‍රී : රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබාදුන් ආකාරය අදහාගත නොහැකි තීරණයක් – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

රෝයල් පාක් ඝාතන සිදුවීමට අධිකරණයෙන් වරදකරු කරන ලද ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමේදී තමන් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කළ බවත්, සෑමවිට ම සාධාරණව...