කාලීන

වළ දැමූ සමූහ ඝාතනයක අනාවරණය : කළු ජනවාරියේ ඝාතනය කළ තවත් මාධ්‍යවේදියෙක් සමරයි !

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන්ගේ 17 වැනි සැමරුම අද (24) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණි. 2006 ජනවාරි 24දා...

ජපානය වයසට යයි – උපත් වැඩිකරන්නට මිලියන ගණන් තෑගි!

ජපානයේ උපත් අනුපාතය වාර්තා ගත ලෙස පහළ ගොස්  ඇත. මේ වන විට ජපානයේ සමස්ත ජනගහනය මිලියන 125  ඉක්ම වුවද, ඉකුත් වසරේ එරට නව උපත් සංඛ්‍යාව...

අධිකරණයට අපහාස කිරීම : අජිත් ප්‍රසන්නට වසර 4ක සිරදඬුවම් : ව්‍යවස්ථාවේ 105(3) තිබෙන්නේ කුමක්ද ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු බරපතළ වැඩ සහිත වසර 4ක...

දුමින්දට පක්ෂ වූ මෙරිල් – පාස්කු වලක්වා නොගත් පතිනායක ඇතුළු පොලිසියේ 10ක් රුසියාවේ විශේෂ පුහුණුවකට !

සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන විශේෂ පුහුණුවක් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 10දෙනෙකු රුසියාවේ සංචාරයකට ගොස් ඇත. මේ සති 02ක පුහුණුවකි. මෙවැනි පුහුණු...

ස්වාධීන කොමිෂන් සභා ප්‍රශ්න අනිද්දාට ලිහෙයිද? : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් !

ස්වාධීන කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් සහ නව සාමාජිකයන් පත්කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා (25) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය...

රාජ්‍ය විරෝධී ගැටුම් උග්‍ර අතට : රටවල් කිහිපයකම විරෝධතා

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර කේන්ද්‍රකර ගනිමින් අගමැති පේද්‍රෝ සැන්චෙස් ප්‍රමුඛ වාමංශික ආණ්ඩුවට එරෙහිව මැඩ්රිඩ් හිදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ වී තිබේ. විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයා "ද්‍රෝහියෙකු" ලෙස සඳහන් පුවරු...