කලා

මහනුවර දළදා විදියේ “මාරගහ යට මාරමෑන්” හෙවත් අපූරු බොහිමියානුවා

මෙම ලිපිය ඊයේ දින කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේදී අප අතරින් සදහටම සමුගත් ජනතා කලාකරු බේවිස් මනතුංග මහතාගේ පෙරැත්ත මත මවිසින් 2022 මස 10 වැනි...

2023 ස්වර්ණ පුස්තක දීර්ඝ වටය සහ රජත පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත කෘති

2023 ස්වර්ණ පුස්තක සම්මාන දීර්ඝ වටය සඳහා සුදුසුකම් ලබන නවකතා 12 DUO - සුරත් ද මැල් - සරසවි ප්‍රකාශන. පහනක අඳුර - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන. ගිරිජා...

ස්මාට් ජීවිතේ අතීත කතාව

(යානිස් වරුෆකිස් වෙත කෘතවේදීත්වයෙන්) හිරු උදාවත්මස්මාට් සංඥා හඬ නගයිඅවදි වෙමි නිදිමතේඉක්මනින් මම සැරසෙමිස්මාට් යුගයේ මිනිසකු ලෙස ට්‍රාන්ස්පෝට් වාහනයගෙන යයි කඩිමුඩියෙසීත කළ කාර්යාලයටබස් පුරවා ගෙන යතිදහස් ගණනින්...

“සමහර පොත් රස බැලීමටයි. සමහර ඒවා ගිල දැමීමටයි. ඉතා සුළු ප්‍රමාණයක් විකා ජීර්ණය කර ගැනීමටයි.”- ෆ්‍රැන්සිස් බ්‍රේකන්

රිචඩ් බාක් විසින් රචනා කරන ලද Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය ලිහිණියකුගේ ප්‍රයාමය යි. රාණි සේනාරත්න පරිවර්තනය කළ මෙම කෘතිය පාඨකයාට විශිෂ්ට කියවීම්...

සුවහසක් රසිකයින් ගීතයෙන් සැනසූ ක්‍රිස්ටෝපර් පෝල් ගායන ශිල්පියා ගී ලොවින් සමුගනී….

ඔහුගේ ගායන දිවිය පිළිබඳව සටහනක් ! හෙළ ගී කෙතට කලාකරුවන් රැසක් බිහිකල මොරටු පුරවරයේ , මොරටුවැල්ල ග්‍රාමයේ එස්. ඒ.පෝල් සහ මේරි වයලට් එලිසබෙත් අමරසේකර යුවලට...

දෙමළ ජාතික යුද වැන්දඹුවකගේ ජීවන සැරිය (The Innocent Victims by Siva)

වසර 17 ක් අනීතික රිමාන්ඩ් බන්ධනාගාරගත දඬුවමක් විඳී සහෝදර ශ්‍රී ලාංකික තරුණයකු සිපිරි ගෙය සාහිත්‍ය තක්සලාවක් බවට රූපාන්තරණය කරමින් ප්‍රබන්ධ කළ දෙමළ ජාතික යුද...