Tag: chinthaka saman

spot_imgspot_img

“නිසංසලේ ගලා යන වදන් ප්‍රවාහයක යටින් ගලා යන බලවත් දිය වැලක් වන් අදහස් සමුදායක්”

'මා තුළම වැඩුණේද අන් යමෙකු' - චින්තක සමන් හේරත් දින ගණනාවක් තිස්සේ එය මා සමගය. උදයේ නිවෙසින් පිටව දුම්රිය අල්ලන්නට යකඩ අසු සමග පොර බදන...

බරැති කවියක් අරං එන පුංචි මිනිසා

චින්තක සමන් හේරත්ගේ කවියක් මට මුලින් ම රසවිඳින්නට ලැබුණේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිසා ය. අලුත් හොඳ කවියක් මුහුණු පොතින් හෝ පොතකින් හමු වූ විට...

සිහින සිතුවමක් ..

තුන්මං හන්දියට උමතුවෙන් දිව යමිහොල්මන් අඳුර තුල නෙත් පහන් දල්වමිසිත්තම් එකින් එක ගොම්මනෙහි එල්ලමි'ලොකු මාමේ' කියා මොහොතකට අමතමි අල්ගම ගියපු දවසක අපව අත්හැරආයුධ මල්ල මගෙ...

සුද්දයියා…..

ඇතුගල උඩින් වැටුනම අගහිඟ වැස්සඉස්ටේසමෙන් ඩැහැගෙන හතරයි විස්සකොළඹට ගෙනත් මා ඇරලූ පොද වැස්සසුද්දයියගේ ඇත්තම නම පියතිස්ස රා පොළ අවට හැමදාමත් අඬ දබරඅම්මා ලියා එව්වා මැසිවිලි...

රිදී රැයක්

ලැබුණෝතින් පොඩි ඉඩක්තාරකා අතරෙහි අපටත්සඳ වටා අසුන් ගන්නටසිනමා අහස් විමනෙ හිසංගීත වෘන්දයකි එක් පසෙකරැඟුම් වේදිකාවකි අනෙක් පස මේ දැන් තව්තිසාවෙහි දොර ඇරන්එතැනට පැමිණියාක් මෙනි ඔවුන්වෙහෙසකර...
[tds_leads input_placeholder=”Email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” msg_composer=”success” display=”column” gap=”10″ input_padd=”eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==” input_border=”1″ btn_text=”I want in” btn_tdicon=”tdc-font-tdmp tdc-font-tdmp-arrow-right” btn_icon_size=”eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9″ btn_icon_space=”eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=” btn_radius=”0″ input_radius=”0″ f_msg_font_family=”521″ f_msg_font_size=”eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==” f_msg_font_weight=”400″ f_msg_font_line_height=”1.4″ f_input_font_family=”521″ f_input_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9″ f_input_font_line_height=”1.2″ f_btn_font_family=”521″ f_input_font_weight=”500″ f_btn_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_btn_font_line_height=”1.2″ f_btn_font_weight=”600″ f_pp_font_family=”521″ f_pp_font_size=”eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_pp_font_line_height=”1.2″ pp_check_color=”#000000″ pp_check_color_a=”#309b65″ pp_check_color_a_h=”#4cb577″ f_btn_font_transform=”uppercase” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9″ msg_succ_radius=”0″ btn_bg=”#309b65″ btn_bg_h=”#4cb577″ title_space=”eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=” msg_space=”eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9″ btn_padd=”eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9″ msg_padd=”eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=” msg_err_radius=”0″ f_btn_font_spacing=”1″]