Tag: කට වහන නීති එපා

spot_imgspot_img

ඔන්ලයින් කෙටුම්පත ඇතුළු කට වහන නීතිවලට එරෙහිව සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරීහු එක්වෙති !

ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ‘ඔන්ලයින්‘ පනත් කෙටුම්පත ඇතුළු මර්දනකාරී පනත් කෙටුම්පත් වලට විරෝධය පළ කරමින් සිවිල් සමාජ සංවිධාන, විද්වතුන් සහ පුරවැසි ක්‍රියාකාරිකයන් විසින් ඒකාබද්ධ...