ගවේෂණ

බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ මිනිසුන් වෙඩි තබා මරා දැමූ – දේශපාලන පක්ෂ මගහැර ගිය රතුපස්වල අපරාධයට වසර 10ක් !

ඔබට මතකද, රතුපස්වල මිනිසුන් බොන්නට පිරිසුදු වතුර ඉල්ලූ බව... ඒ මිනිසුන්ට හමුදාවෙන් වෙඩි තබා මරා දැමූ බව... හමුදාවට වෙඩි තැබූ නිසා, බෝම්බ ගැසූ නිසා...

අපරාධ රාජ්‍යයේ සඟවන ඛේදවාචක : ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන කාර්යමණ්ඩලයේ පහරදීමෙන් රෝගියකු මරුට : දින 5කට පෙර රෝහල්ගත කරන තුරු වසර 27ක් සක්‍රීය සේවයේ...

අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී (National Institute of Mental Health – NIMH) රෝගියකු මියයෑම සම්බන්ධයෙන් එහි කාර්යමණ්ඩලයේ සිව්දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. මෙම රෝගියා...

ජාතික භෞතික සැලැස්ම හරහා පුරවැසියන්ට අහිමි කරන ලංකාව හෙවත් 2048 සංවර්ධනය ! !

ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී සිදු වන දැවැන්ත පරිසර විනාශය සැඟවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්...

පාස්කු ප්‍රහාරය : සංවිධාන 05ක තහනම පැය 48කින් හෝ සඳුදා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක් : බුද්ධි අංශ වාර්තාවල මොකුත් නැතිලු !  

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් 5ක තහනම කොන්දේසි සහිතව හෙට (17) සිට ඉවත් කරන බව ආරක්ෂක...

චූදිත බන්ධනාගාර නිලධාරීන්ගෙන් සාක්ෂිකරුවන්ට තර්ජන : යටගහන්නට හැදූ කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රැඳවියෙකු ඝාතනය කිරීමේ අපරාධය !

ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවකු පහරකෑමට ලක්ව මියයෑම සම්බන්ධ නඩුවේ චූදිත, බන්ධනාගාර නිලධාරීන්ට ඇප ලබානොදෙන ලෙස රජයේ නීතිඥ කලණ කොතලාවල ඇඹිලිපිටිය මහාධිකරණයෙන් පෙරේදා...

අමතක නොකළ යුතු අපරාධයක් : යුක්තිය වැළලීමේ ගෝඨා කොමිසම අධිකරණයට අපහාස කළා ද? : පළිගැනීමේ කොමිසමේ සාමාජිකයන් අභියාචනාධිකරණයට කැඳවයි !

අධිකරණය හමුවේ ලබාදුන් එකඟතාවක් කඩකිරීමෙන් අධිකරණයට අපහාසයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ...