කාලීන

2021 සිට සීඅයිඩි නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්එස්පී ඉමේෂා මුතුමාල අධ්‍යක්ෂ ධුරයට !

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය...

තෙල් සංස්ථාවේ නීතිවිරෝධී අවි ගබඩාවක් ගැන පරීක්ෂණ කරන්නැයි ජනාධිපතිට, පොලිසිය බාර ලේකම්ට ඉල්ලීමක් !

ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී අවි ගබඩාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, එම අවි ගබඩාවේ තිබූ අවි සහ පතුරම් යොදාගනිමින් අපරාධ...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නියෝගය දැඩි කතාබහට ලක්විය. අවස්ථා...

නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය සහ ආගමන විගමන පාලක මූලික අයිතිවාසිකම් කඩලා : නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ !

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්. සුබසිංහ...

අවුළුවන අදහස් ලැජ්ජාවක් වන සංස්කෘතියක් ගොඩනැගිය යුතුයි ! – ගල්කන්දේ ධම්මානන්ද හිමි

ලංකාවේ මෑත කාලීනව පැවැති සියලු‍ මැතිවරණවලදී ජාතිවාදය ඇතුළු අන්තවාදී අදහස් සමාජගත කිරීම මගින් ඡන්දදායකයන්ට බලපෑම් කිරීම දැකිය හැකි විය. ඇතැම් අවස්ථාවලදී එය තීරණාත්මක ලෙස...

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ හොයන්න නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ඉල්ලයි !

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාකරන...