කාලීන

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තේරීම 21දා – යෝජනාව සම්බන්දන්ගෙන් !

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තෝරාගැනීම සදහා වන ඡන්ද විමසිම ජනවාරි 21 වැනිදා පැවැත්වීමට නියමිත ය. එම ඡන්ද විමසීම ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී...

චීනයේ ජනගහනය අඩුවෙයි

වසර දෙදහස් විසිතුනේ දී චීන ජනගහනය බිලියන එකයි දශම හතර ඉක්මවා තිබේ. එය වසර 2022 ට සාපේක්ෂව මිලියන 2 යි දශම 0 යි 8...

පාකිස්ථානය ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි

පාකිස්ථානය ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි. හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වී තිබේ. ඒ සමඟ දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වනු ඇතැයි...

ගිනි කෙළි කර්මාන්තශාලාවක පිපිරීමකින් තායිලන්තයේ 23 ක් ජීවිතක්ෂයට

ගිනි කෙළි කර්මාන්තශාලාවක පිපිරීමකින් තායිලන්තයේ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. අවසර සහිතව ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවක් මෙලෙස පිපිරී ඇති බව ප්‍රදේශයේ බලධාරීහු පවසති. පිපිරීමට හේතුව මෙතෙක්...

ජනාධිපති සමාව අත්හිටුවා රිමාන්ඩ් කිරීමෙන් පසු මාස 20ක් ජ’පුර රෝහලේ සිටින දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අදාළ ද ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අත්තනෝමතික බවත්, නීතියෙන් වලංගු නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු...

යුක්තියෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා පොලිසියට බරපතල විවේචනයක් !

සැකකරුවන් 30,000ක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී මර්දනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අයිතිවාසිකම් සංවිධාන හෙළාදැක ඇති බව වාර්තා...