ව්‍යාපාර

TMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කළාපීය අණ දෙන නිලධාරී ධුරයට !

TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල්...

‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2024’ අගෝස්තු 21 සිට පළාත් 5ක ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 18,000කගේ සහභාගීත්වයෙන් ඇරඹේ !

CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ සවිබල ගැන්වීමෙන් උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව හා දකුණ යන පළාත් 5 කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන '2024 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල' අගෝස්තු මස 21 වනදා ආරම්භ වේ. සමපෝෂ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල පළාත් 5 මූලික කරගනිමින් වෙන් වෙන් වශයෙන් අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මස 13 දක්වා පැවැත්වේ. මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 2000 කට...

NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට John Keells Properties – ජා-ඇළ ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට අවස්ථාව උදාවේ !

John Keells Properties සමාගම NDB බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය හරහා නම්‍යශීලී ණය යෝජනා විසඳුම් ඉදිරිපත් කරමින්, ගැනුම්කරුවන් හට ජා-ඇළ පිහිටි ‘විමන්’ නිවාස...

Vcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle සම්මාන දිනයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ සෙෳඛ්‍ය...

IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන්මඟ තෝරා ගැනීමට දොර විවර කරයි !

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන...

සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි !

ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය,...