ගවේෂණ

1991 තරුණ අසහන කොමිසමේ වාර්තාවෙන් පසු ලංකාවට මොකද වුණේ – බංගලිදේශයට මොකද වෙන්නෙ ?

තරුණයන් ලක්ෂයකට ආසන්න පිරිසක් ඝාතනය කිරීමෙන් අවසන් වූ 88-89 තරුණ කැරැල්ලෙන් පසු මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලකගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත්කෙරිණි. එය තරුණ අසහන කොමිසම නම් විය....

මහියංගනයේ පස් දරු මවක් ඇදගෙන ගොස් පොලිස් නිලධාරීහු මාංචුවලින් හිසට සහ පයින් පහර දෙති – දින 7ක් රෝහලේ : පොලිස් අපරාධ මෙතැනින් කොතැනටද?

පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින 07ක්...

දේශබන්දුගේ පොලිස්පති පත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් : පෙත්සම්කරුවන් අපරාධකරුවන්ගේ පැත්තේ ද?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග...

පාස්කු ප්‍රහාරය : අපරාධකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අවනත නොවුණේ ඇයි ?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීම සෙල්ලමක් බවට පත්කර අවසන් ය. ජනතාවට දැන් ඒ ගැන ඇත්තේ අවම විශ්වාසයකි. වරින්-වර විවිධ නම් පාස්කු ප්‍රහාරයේ...

ජනාධිපතිවරණ පෙත්සම : සම්පූර්ණ කතාව මෙන්න !

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් පමණක් බව තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දැනට නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ...

ආණ්ඩුවක් කෙසේ වෙතත් විපක්ෂයක් ලැබුණු ඉන්දියාවේ හෙට දවස !

නරේන්ද්‍ර මෝදි යළිත් ඉන්දියාවේ ආණ්ඩු බලය ගත්තේය. ඊටත් වඩා වැදගත් වන්නේ මේ මැතිවරණයෙන් ඉන්දියාවට විපක්ෂයක් ලැබීමයි. ඉන්දියාවට දැන් කාලයක් තිස්සේ ම විපක්ෂයක් තිබුණේ නැත. එහෙත්...