කලා

ලේඛක ඔර්හන් පමුක්, ජායාරූප ශිල්පී ඔර්හන් පමුක් විදියට කියවගන්න

තුර්කි ජාතික ලේඛක ඔර්හන් පමුක්ගෙ ජීවිතකතාව Istanbul | Memories and The City පොතේ Deluxe Edition එකේ හැඳින්වීම විදියට ඇතුළත් වුණු ලිපිය - 'Taking photographs...

පුළුල් හා ගැඹුරු කතිකාමය වපසරියක විහිදෙමින් ලියවුණ ‘මුන්නක්කරේ සංසාරේ’

“ ‘සංසාරෙ පතාගෙන ආව විදිහට තමයි හැමදේම ලැබෙන්නෙ.’‘සංසාරෙ? අපිට කොහෙන් ද මිනිහො සංසාරයක්. විනිශ්චෙ දවස එනකල් සෙත්තපෝච්චි වෙච්ච විදිහට ම ඉන්න ඕනි.’ ”අහස්ගෙන් රහස්...

‘කුමාරතුංග තෙන්නකෝන් සහ දෙපැත්තක ගැටුම’- එස් ජී පුංචිහේවා

නිස්සන් අමතක කරදැමීමත් පුස්සන් ඔසවා තැබීමත් අතින් අපට ඇත්තේ ස්වරණමය ඉතිහාසයකි. මේ ඉතිහාසය තුළ අද වන විට බොහෝ සේ යටපත් කර ඇති චරිත දෙකක්...

ගැහුවොත් කවි පොතක් හෙම අපටත් ජොලිය, ලිව්වා වගේ අම්මා සහ සඳ එළිය

ලියලා "වැස්ස ඇය සහ මම" නමින් කවතිබුණා එකව අග එය හඳයගේ බවප්‍රතිචාරයට ටික දවසක් පමා වුවතොස පළ කරමි ඒකට කල් නොගෙන තව ලද ඉසිඹුවෙන් පසුවෙන...

ද්‍රව්‍ය බල කවිය සහ සමනල කවුළු තටු චිත්‍රය

ඔබ-මම පරිපථ නගරයකකුහුඹු වේගයෙන් යනවිදුලියකි නගර පරිපථයකවිදුලි වේගයෙන් යනකුහුඹුවෙකි. මේ චලක ප්‍රමුදිත ලුණුවිලගේ ‘සමනල කවුළු තටු’ නම් කවි පොතෙහි එන මා කැමති කෙටි කවියක්. එක විදිහකට කවිය...

ස්නේහයේ කඳු හිස කරා යන මගේ විසිතුරු

අලුත් කවියෙකුගේ කිවිඳියකගේ ආගමනය සිරියක් බව චූලානන්ද සමරනායක මෑතකදි ප්‍රකාශ කර තිබුණි. එම කතාවට චූල එකතු කිරීමක් කරන්නට මට අවසර දෙන්නේනම් මම මෙසේ කියමි....