Featured

OICට තර්ජනය කළ විල්පත්තුව වනසන තාඹුගලට පොලිසියෙන් විශේෂ සැලකිලි : සාමාන්‍ය ජනතාවටත් මේ වරප්‍රසාද දෙනවද? – මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණයක් !

නීතිය ඉදිරියේ සාමාන්‍ය ජනතාවට නොමැති වරප්‍රසාද වෙනත් පුද්ගලයන්ට ලබාදීම බරපතළ කරුණක් බව නොච්චියාගම මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර ඉලංගරත්න අද (26) විවෘත අධිකරණයේදී අවධාරණය කළේය. විල්පත්තු ජාතික...

දේශබන්දු ගැන විමර්ශනය කළ නිසා තර්ජනයට ලක්වූ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පර්යේෂණ අංශයට මාරු කරයි !

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.එස්. වික්‍රමසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු...

රබර් කර්මාන්ත ශාලාවේ රසායනික ටැංකියට වැටී 5ක් මියයෑම : කම්කරු අමාත්‍යංශ ලේකම් දින 7ක් තුළ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් : විනාශය ගැන ගම කිව්වේ කුමක්ද...

හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයකු වූ කම්කරු අමාත්‍යංශයේ වර්තමාන ලේකම් ආර්.පී.ඒ.  විමලවීර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය වරෙන්තු නිකුත්...

1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාළ මූලික හේතු ආමන්ත්‍රණය කර නැත !

1983 ජුලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම...

නිර්මාණයේ කථකයා කියැවීමට ලැබෙන, ‘නොපාගා එන්න පර මල්’

ඇතැම් සාහිත්‍ය නිර්මාණයක දී, නිර්මාණයෙන් පෙන්වන දෙයට වඩා අප විමසිලිමත් වන්නේ, අපට එවැන්නක් පෙන්වන පුද්ගලයා එනම් නිර්මාණයේ කථකයා කියැවීමට ය. ඒ චරිතය තුළින්, නිර්මාණය...

අවිඥානිකයාගේ මාවත 1 (තීරු ලිපි) – මෙට්‍රෝ හීන

දිල්ලියට වැස්ස. කියන හැටියට නම් අකල් වැස්සක්ලු. රෑ සඳළුතලයෙන් බලන් ඉන්නකොට ඉස්සරහම තියෙන්නෙ බෝ ගහක්. වටපිට බලද්දී ඇතිවෙන්න බෝ ගස් හැමතැනම. තවත් එක නිකන්ම...