වෙඩි තැබීමකින් ඉම්රාන් ඛාන්ට තුවාල – එක් අයෙක් මියයයි

Share post:

හදිසි මැතිවරණයක් ඉල්ලා විරෝධතා පාගමනක නිරතව සිටි පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතන ප්‍රයත්නයකදී වෙඩි වැදී තුවාල ලබා රෝහල්ගත කරයි.

වෙඩි උණ්ඩවල ශබ්දය වාතය පිරී යද්දී, කම්පනයට පත් ඛාන් ආවරණය කර ගැනීමට උත්සාහ කළ ඔහුගේ ආරක්ෂකයෝ එහිදී පරාජයට පත්කරමින් වෙඩි උන්ඩ ඔහුගේ පාදයට වැදී ඇත. ප්‍රහාරයෙන් ඛාන්ගේ ආධාරකරුවෙකු මිය ගිය අතර තවත් නව දෙනෙකු තුවාල ලබා ඇත.

එම වෙඩි තැබීමේදී ඛාන්ගේ ආධාරකරුවෙකු තුවක්කුව අතැති මිනිසා සමග පොරබදන දසුනක් වීඩියෝවක පෙන්නුම් කරයි.
ඛාන්ගේ හිටපු බිරිඳ, බ්‍රිතාන්‍ය තිර රචක ජෙමීමා ගෝල්ඩ්ස්මිත්, වෙඩික්කරුවා සමඟ පොරබැදූ පුද්ගලයාගේ පින්තූරයක් ට්වීට් කර ඔහුව ‘වීරයෙකු’ ලෙස විස්තර කළාය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...