2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා තේරුනු අවසන් පොත් 12

Share post:

  • ( නම් සඳහන් කර ඇත්තේ අනුපිළිවෙලකට නොවේ )
  • කැළලිකාරයෝ – ලියනගේ අමරකීර්ති ( විදර්ශන ප්‍රකාශන)
  • කඩ දොර – මනෝහරී ජයලත් ( විදර්ශන ප්‍රකාශන)
  • සිරසාලවන්‍යා – චමිල් හරෂණ එදිරිසිංහ ( සරසවි ප්‍රකාශන)
  • කැමෙලියා – විරාජිනී තෙන්නකෝන් ( සරසවි ප්‍රකාශන)
  • කොස්මොපොලිටන් ජීවිත – ශමෙල් ජයකොඩි ( සරසවි ප්‍රකාශන)
  • වීසාචකයෝ – සුනේත්‍රා රාජකරුණානායක ( සරසවි ප්‍රකාශන)
  • උප්පත්ති – කීර්ති වැලිසරගේ ( සරසවි ප්‍රකාශන)
  • සිල්වර් ටිප්ස් – මලික් තුසිත ගුණරත්න ( සූරිය ප්‍රකාශන)
  • මැයි මාර ප්‍රසංගය – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ( සන්ථව ප්‍රකාශන)
  • රන් නාරි කුඤ්ජරය – ශ්‍රීකාන්ති කැටවලකුඹුර ( මියුසස් ප්‍රකාශන)
  • ප්‍රේමසූත්‍ර – චූලාභය ශාන්ත කුමාර හේරත් ( ෆාස්ට් පබ්ලිෂින් )
  • තිවංක කතාව – එරික් ඉලයප්ආරච්චි ( ගොඩගේ ප්‍රකාශන)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...