77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී Grand Fix සම්මානය ඉන්දියානු චිත්‍රපටයකට හිමිවේ

Share post:

77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී Grand Fix සම්මානය
ඉන්දියානු තුරුණු ප්‍රතිභාපුර්ණ චිත්‍රපට
තිර-රචිකාවියක් හා අධ්‍යක්ෂකවරියක වන පායල් කපාඩියා ( Payal Kapadia / B : 1986 ) විසින් අධ්‍යක්ෂණය කරන ලද ALL WE IMAGINE AS LIGHT – 2024 චිත්‍රපටයට හිමිවිණි .
ඉන්දියාවේ මුම්බාහි Indian Film Academy යෙන් තම සිනමා අධ්‍යාපනය ලැබූ මැය වාර්තාමය චිත්‍රපට , කෙටි චිත්‍රපට හා වෘතාන්ත චිත්‍රපටය කීපයක්ම නිර්මාණය කර ඇත්තේ ය . ඒවා අතර The Last Mango Before the Moonsoon ( A Short Film ) – 2014 / And What is the Summer Saying – 2018 / Afternoon Clouds – 2019 / A Night of Knowing Nothing – 2021යනාදී චිත්‍රපට කැපී පෙනේ
ALL WE IMAGINE AS LIGHT – 2024 චිත්‍රපටය 2024 ඔක්තෝබර් මස 10 වැනි දින සිට ඉන්දියාව ප්‍රමුඛ ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ ය .

චිත්‍රපටයේ නාමාවලිය

Directed by Payal Kapadia
Written by Payal Kapadia

Produced by Thomas Hakim,Julien Graff
Starring
Kani Kusruti
Divya Prabha
Chhaya Kadam
Hridhu Haroon
Cinematography by Ranabir Das
Edited by Clément Pinteaux
Music by Topshe
Production Companies
Petit Chaos
Chalk & Cheese Films
BALDR Film
Les Films Fauves
Another Birth
Pulpa Films
Arte France Cinéma
Distributed by
Condor Entertainment ( France )
September Film ( Netherlands )
Release Date
23 May 2024 ( Cannes )
Running time 115 minutes
Countries
India
France
Luxembourg
Netherlands
Italy
Languages
Malayalam
Hindi
Marathi

නොලියාම බැරි මගේ සටහන

ඉන්දියානු සිනමාවට සාපේක්ෂව ALL WE IMAGINE AS LIGHT අතිශයින්ම අඩුම අඩු
පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් බව පෙනේ . එනමුත් එය වර්තමාන ඉන්දියානු කලාත්මක
සිනමාවට ලෝකයේ ඉහළම ඇගයීමක්
ලබාදීමට සමත් වී ඇත්තේ ය. මෙමගින්
ගම්‍යවන අතිශයින්ම වැදගත් කාරණාව කුමක්ද ? එනම් ඒ කුමන චිත්‍රපටයක සාර්ථකත්වය හෝ නිර්මාණාත්මක බව රදා පවතින්නේ ද එසේම තීරණය වන්නේ ද ඊට විය-පැහැදම් කරන අධික පිරිවැය හෝ අධි-තාක්ෂණ මත නොව එහි සිනමාත්ම බව ( A Cinematic ) හා සිනමා න්‍යායය ( Cinama Theory ) මතය යන්නයි .

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...