විදර්ශන සාහිත්‍ය ත්‍යාගය – 2024 අත්පිටපත් බාරගැනීමේ අවසන් දිනය මැයි 15 වැනිදා

Share post:

අත්පිටපත් බාරගැනීමේ අවසන් දිනය: 2024 මැයි 15 වැනිදා
පහත් කාණ්ඩ යටතේ
නවකතා
කෙටිකතා සංග්‍රහ
කාව්‍ය සංග්‍රහ

පරිවර්තන (සිංහල මුල් කෘතියක ඉංග්‍රිසි පරිවර්තන සඳහා)
අත්පිටපත් යොමු කිරීම සඳහා ලේඛක ලේඛිකාවන්ට ඇරයුම් ඇරයුම් කෙරෙයි.

Related articles

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...