96 වැනි ඔස්කාර් සම්මාන උලලේ ඇකඩමි සම්මාන 07ක් Oppenheimer චිත්‍රපටයට

Share post:

96 වැනි ඔස්කාර් සම්මාන උලලේ. හොදම සිනමා පටය ලෙස , oppnheimer චිත්‍රපටය මීට සුලු වෙලාවලට පෙර සම්මානයට ලක් විය..ඊට රංගනයෙන් දායකත්වය දැක්වූ Cllian murphy හොදම නලුවාට හිමි සම්මානය දිනගත්තේය. එම චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Christopher Noalan හොදම අධ්‍යක්ෂනයට හිමි සම්මානය දිනාගත් අතර , හොදම සහාය නලුවා, හොදම සිනෙමාකැමරාකරණය, හොදම ශබ්ද පරිපාලනය , හොදම සංස්කරණය ඇතුලු ඇකඩමි සම්මාන 07ක් Oppenheimer චිත්‍රපටයට හිමි විය.

හොදම නිලිය ලෙස Poor Thing හි රංගනයෙන් දායකත්වය දැක්වූ Emma Ston සම්මානයට පාත්‍ර වූ අතර , හොදම සහාය නිලිය ලෙස Devine Joy Randolph සම්මානයට පාත්‍ර විය.”what wos i made foe” ලෙසින් Barbie චිත්‍රපටයේ පසුබිම් ගීතය හොදම ගීතය ලෙස සම්මානයට පාත්‍ර විය.

සහන් හේවා ගමගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...