අන්තර්ජාතික ඩකා සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂක සම්මානය ජගත් මනුවර්ණ ට

433

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු ‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජගත් මනුවර්ණ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගෙන තිබේ .

ජගත්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂක සම්මානය හිමි වීම විශේෂත්වයකි. ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු ‘ චිත්‍රපටය මේ වන විටත් මෙරට සිනමාහල් තුළ ප්‍රදර්ශණය වෙයි.

රහස් කියන කදු ඩකා අන්තර් ජාතික සිනමා උළෙලේ හොදම අධ්‍යක්ෂ සම්මානයෙන් පිදුම් ලැබූ වග.