96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශ නාමයන් ප්‍රකාශයට පත්වේ

Share post:

96 වැනි ඔස්කාර් සම්මාන නොහොත් ඇකඩමි සම්මාන ( Academy Awards or Oscar Awards ) උළෙල 2024 මාර්තු මස 10 වැනි දින ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඩොල්බි ශාලාවේ ( Dolby Theatre at Ovation Hollywood in Los Angeles ) දී අභිමානවත් ආකාරයෙන් පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇත්තේ ය. එහිලා සම්මාන සදහා නිර්දේශ නාමාවලිය ඊයේ දින එනම්, 2024 ජනවාරි මස 23 වැනි දින ඔස්කාර් සංවිධායක කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එම නිර්දේශ නාමාවලිය පිළිවෙලින් මෙසේ ය.

නිර්දේශ නාමාවලිය

BEST PICTURE

American Fiction
Anatomy of a Fall
Barbie
The Holdovers
Killers of the Flower Moon
Maestro
Oppenheimer
Past Lives
Poor Things
The Zone of Interest

BEST DIRECTOR

Jonathan Glazer : The Zone of Interest
Yorgos Lanthimos :Poor Things
Christopher Nolan : Oppenheimer
Martin Scorsese :
Killers of the Flower Moon
Justine Triet : Anatomy of a Fall

BEST ACTRESS

Annette Bening : Nyad
Lily Gladstone :
Killers of the Flower Moon
Sandra Hüller: Anatomy of a Fall
Carey Mulligan : Maestro
Emma Stone : Poor Things

BEST ACTOR

Bradley Cooper : Maestro
Colman Domingo : Rustin
Paul Giamatti : The Holdovers
Cillian Murphy : Oppenheimer
Jeffrey Wright : American Fiction

BEST SUPPORTING ACTRESS

Emily Blunt : Oppenheimer
Danielle Brooks : The Color Purple
America Ferrera : Barbie
Jodie Foster, : Nyad
Da’Vine Joy Randolph : The Holdovers

BEST SUPPORTING ACTOR

Sterling K. Brown, : American Fiction
Robert De Niro:
Killers of the Flower Moon
Robert Downey Jr., Oppenheimer
Ryan Gosling, Barbie
Mark Ruffalo, Poor Things

Justine Triet & Arthur Harari :
Anatomy of a Fall
David Hemingson :The Holdovers
Bradley Cooper & Josh Singer : Maestro
Samy Burch : May December
Celine Song :Past Lives

Cord Jefferson : American Fiction
Greta Gerwig and Noah Baumbach : Barbie
Tony McNamara: Poor Things
Christopher Nolan.: Oppenheimer
Jonathan Glazer : The Zone of Interest

Io Capitano : Italy
Perfect Days : Japan
Society of the Snow : Spain
The Teacher’s Lounge: Germany
The Zone of Interest : United Kingdom

The Boy and the Heron
Elemental
Nimona
Robot Dreams
Spider-Man : Across the Spider-Verse

Bobi Wine: The People’s President
The Eternal Memory
“Four Daughters”
To Kill a Tiger
20 Days in Mariupol

El Conde
Killers of the Flower Moon
Maestro
Oppenheimer
Poor Things

Anatomy of a Fall
The Holdovers
Killers of the Flower Moon
Oppenheimer
Poor Things

Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things

Golda
Maestro
Oppenheimer
Poor Things
Society of the Snow

The Creator
Maestro
Mission: Impossible — Dead Reckoning Part One
Oppenheimer
The Zone of Interest

The Creator
Godzilla Minus One
Guardians of the Galaxy Vol. 3
Mission: Impossible — Dead Reckoning Part One
Napoleon

Barbie
Killers of the Flower Moon
Napoleon
Oppenheimer
Poor Things

“What Was I Made For?”,
Billie Eilish and Finneas, Barbie
“I’m Just Ken,”
Mark Ronson and Andrew Wyatt, Barbie
“The Fire Inside,” Diane Warren,
Flamin’ Hot
“It Never Went Away,” Jon Batiste, American Symphony
“Wahzhazhe (A Song For My People,” Osage Tribal Singers,
“Killers of the Flower Moon”

American Fiction
Indiana Jones and the Dial of Destiny
Killers of the Flower Moon
Oppenheimer
Poor Things

The After
Invincible
Knight of Fortune
Red, White and Blue
The Wonderful Story of Henry Sugar

Letter to a Pig
Ninety-Five Senses
Our Uniform
Pachyderme
War Is Over! Inspired by the Music of John & Yoko

The ABCs of Book Banning
The Barber of Little Rock
Island in Between
The Last Repair Shop
Nai Nai & Wai Po

විචාර සටහන

මෙවර ඔස්කාර් නොඑසේනම් ඇකඩමි සම්මාන උළෙලේ වසරේ හොදම චිත්‍රපටය හිමි සම්මානය ( Best Picture of the Year – 2024 ) සදහා නිර්දේශ චිත්‍රපට අතුරෙන් චිත්‍රපටය හතරක් ඊට ඉහළම සුදුසුකම් දරණ බව පෙනේ. ඒවා අතර Anatomy of a Fall ( Palmer Do’r ~ Canes – 2023 ) / Killers of the Flower Moon / Oppenheimer ( Best Picture ~ Golden Globes Awards – 2024 ) / Poor Things ( Best Picture ~ Critics Choice Awards – 2024 ) යන චිත්‍රපටය ප්‍රධාන වේ.

වසරේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මාන ( Best Director of the Yrar – 2024 ) සදහා නිර්දේශ නාමයන් අතුරෙන් ක්‍රිස්ටෝපර් නොලෑන් ( Oppenheimer ) , මාර්ටින් කෝර්සසිසී ( Killers of the Flower Moon ) හා ජස්ටින් ට්‍රිට් ( Anatomy of a Fall ) යන අධ්‍යක්ෂකවරුන් තිදෙනා ඉදිරියෙන්ම සිටින බව පෙනේ

වසරේ හොදම නිළියට හිමි සම්මාන ( Best Actress of the Yrar – 2024 ) සදහා නිර්දේශ නාමයන් අතර ලිලී ග්ලැඩ්ස්ටෝන් ( Killers of the Flower Moon ) , සැන්ඩ්‍රා හිමුලර් ( Anatomy of a Fall ) හා එමා ස්ටෝන් ( Poor Things )
යන නිළියන් තිදෙනා ඉදිරියෙන්ම සිටින බව පෙනේ.

වසරේ හොදම නළුවාට හිමි සම්මාන ( Best Actor of the Yrar – 2024 ) සදහා නිර්දේශ නාමයන් අතර පෝල් ග්යිමටී ( The Holdovers ) හා ක්ලියන් මර්පි
( Oppenheimer ) යන නළුවන් දෙදෙනා ඉදිරියෙන්ම සිටින බව පෙනේ.

වසරේ හොදම සහය නිළියට හිමි සම්මාන ( Best Supporting Actress of the Yrar – 2024 ) සදහා නිර්දේශ නාමයන් අතර ජුඩි ෆෝස්ටර් ( Nyad ) ඩාවින් ජෝ රැන්ඩොල්ප් ( The Holdovers ) යන නිළියන් දෙදෙනා ඉදිරියෙන්ම සිටින බව පෙනේ

වසරේ හොදම සහාය නිළියට හිමි සම්මාන ( Best Supporting Actress of the Yrar – 2024 ) සදහා නිර්දේශ නාමයන් අතර ජුඩි ෆෝස්ටර් ( Nyad ) ඩාවින් ජෝ රැන්ඩොල්ප් ( The Holdovers ) යනාදී නිළියන් දෙදෙනා ඉදිරියෙන්ම සිටියි.

වසරේ හොදම සහාය නළුවාට හිමි සම්මාන ( Best Supporting Actor of the Yrar – 2024 ) සදහා නිර්දේශ නාමයන් අතර රොබට් ඩී .නීරෝ ( Killers of the Flower Moon ) , රොබට් ඩ්වෙනි ජේ
( Oppenheimer ) හා මාර්ක් රුෆ්ලෝ ( Poor Things ) යන නළුවන් තිදෙනා ඉදිරියෙන්ම සිටින බව පෙනේ.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...