20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල 2023…

Share post:

2019 වසරේ “හොඳම චිත්‍රපටය” සමග වැඩිම සම්මාන රෝහණ වීජේවීර යළි සිහිගැන්වූ “ගින්නෙන් උපන් සීතල”ට

ජූරිය..

ආචාර්ය ශාමාල් විජේවර්ධන (සභාපති)
ආචාර්ය හංසමාලා රිටිගහපොල
බුද්ධදාස ගලප්පත්ති
දීප්ති කුමාර ගුණරත්න
පියල් කාරියවසම්
චතුර ජයතිලක
රංග දසනායක

2019- සම්මාන විසිරීම..

ගින්නෙන් උපන් සීතල- සම්මාන 11
විෂම භාග- සම්මාන 07
තාල- සම්මාන 02
දැකලා පුරුදු කෙනෙක්- සම්මාන 01
හුස්ම- සම්මාන- 01
විජයබා කොල්ලය- සම්මාන 01

2019- හොඳම චිත්‍රපටය..
ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
තාල
විෂම භාග

2019- හොඳම අධ්‍යක්ෂක..

අනුරුද්ධ ජයසිංහ – ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
මලිත් හෑගොඩ- දැකලා පුරුදු කෙනෙක්
ලලිත් රත්නායක- විෂම භාග

2019- හොඳම නළුවා..

කමල් අද්දරආරච්චි- ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
බිමල් ජයකොඩි- දැකලා පුරුදු කෙනෙක්
ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි- හුස්ම

2019- හොඳම නිළිය..

සමාධි ලක්සිරි- දැකලා පුරුදු කෙනෙක් (ජයග්‍රාහක)
සුලෝචනා වීරසිංහ- ගින්නෙන් උපන් සීතල
නිල්මිණි සිගේරා- අසන්ධිමිත්තා

2019- හොඳම සහාය නළුවා..

ප්‍රියන්ත සිරිකුමාර- තාල (ජයග්‍රාහක)
ජැක්සන් ඇන්තනී -විෂම භාග
හාන්ස් බිල්මෝරියා- විජයබා කොල්ලය

2019- හොඳම සහාය නිළිය..

දිල්හානි ඒකනායක- ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
කෞෂල්‍යයා ප්‍රනාන්දු (විෂම භාග)
ගයනි ගිසන්තිකා (අසන්ධිමිත්තා)

2019- හොඳම නැගී එන නළුවා..

සුසංග කහඳවලආරච්චි- ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
සුජීව ප්‍රියලාල්- ගින්නෙන් උපන් සීතල
කැලුම් ආර්යන්- ගෝරි

2019- හොඳම නැගීඑන නිළිය..

චමත්කා ලක්මිණි – හුස්ම (ජයග්‍රාහක)
චානු දිසානායක- යූ ටර්න්
අසංකි ද සිල්වා- රෂ්

2019 – හොඳම තිර රචනය..

ආරියවංශ දම්මගේ- ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
භූපති නලින්- දැකලා පුරුදු කෙනෙක්
ලලිත් රත්නායක- විෂම භාග

2019- හොඳම කැමරාකරණය..

පාලිත පෙරේරා- විෂම භාග (ජයග්‍රාහක)
ධනුෂ්ක ගුණතිලක- ගින්නෙන් උපන් සීතල
චන්න දේශප්‍රිය- විජයබා කොල්ලය

2019- හොඳම සංස්කරණය..

රවින්ද්‍ර ගුරුගේ- ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
තිස්ස සුරේන්ද්‍ර- විෂම භාග

2019- හොඳම ශබ්ද සැලසුම..

සසික රුවන් මාරසිංහ- විෂම භාග (ජයග්‍රාහක)
අරුණ ප්‍රියන්ත කළුආරච්චි- ගින්නෙන් උපන් සීතල
මහේෂ් කංකානිගේ- සුළඟ අප රැගෙන යාවී

2019- හොඳම කලා අධ්‍යක්ෂණය..

සම්පත් වන්නිආරච්චි- විෂම භාග (ජයග්‍රාහක)
උදේනි සුබෝධි – ගින්නෙන් උපන් සීතල
බිමල් දුෂ්මන්ත- විජයබා කොල්ලය

2019- හොඳම වේෂ නිරූපනය..

නාරද තොටගමුව – ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
තාරක අධිකාරි- හුස්ම
හර්ෂ මංජුල- විජයබා කොල්ලය

2019- හොඳම සංගීත අධ්‍යක්ෂණය..

නදීක ගුරුගේ- ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
චින්තක ජයකොඩි- තාල
චාමර රුවන්තිලක- විෂම භාග

2019- හොඳම ගීත රචනය..

වහින්න වැස්සක්- ලලිත් රත්නායක- විෂම භාග (ජයග්‍රාහක)
අනේ ඝනදුර- නයනානන්ද පෙරේරා- ගින්නෙන් උපන් සීතල
පලුවක් ගැලවුණු බෙරයක් අරන්- අසෝක හඳගම- තාල

2019- හොඳම ගී තනු නිර්මාණය..

කං කං කං කංබූරු- චින්තක ජයකොඩි- තාල (ජයග්‍රාහක)
වහින්න වැස්සක්- චාමර රුවන්තිලක – විෂම භාග
අනේ ඝනදුර- නවරත්න ගමගේ- ගින්නෙන් උපන් සීතල

2019- හොඳම පසුබිම් ගායකයා..

නවරත්න ගමගේ- අනේ ඝනදුර-
ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
චමිල මධුෂාන්- කං කං කං කංබූරු- තාල
සනුක වික්‍රමසිංහ- සිංගලි නෝනේ — විජයබා කොල්ලය

2019- හොඳම පසුබිම් ගායිකාව..

උමාරියා සිංහවංශ- අනේ ඝනදුර- ගින්නෙන් උපන් සීතල (ජයග්‍රාහක)
මහේෂා සඳමාලි- වහින්න වැස්සක්- විෂම භාග
කුෂානි සඳරේඛා- රොද බැදීලා නගින දා- තාල

2019- ජූරියේ කුසලතා සම්මාන-

පන්සිළු වික්‍රමරත්න (“විෂම භාග” හි රංගනය වෙනුවෙන්)
පංකජ වික්‍රමරත්න (“විෂම භාග” හි රංගනය වෙනුවෙන්)

2019- ජූරියේ විශේෂ සම්මානය

හේමාල් රණසිංහ (විවිධ ශානරයන්ට අයත් චරිත නිරූපනය වෙනුවෙන්- “තාල- යූ ටර්න්- විජයබා කොල්ලය)

2019- උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද වසරේ ජනප්‍රියම චිත්‍රපටය..

විජයබා කොල්ලය (නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව 430,568/ අදායම මිලියන 115.91)

2019- විශ්ව කීර්ති සම්මාන තේරීම් කමිටුව:
ඈෂ්ලි රත්නවිභූෂණ

2019- විශ්ව කීර්ති සම්මානය..
ලලිත් රත්නායක – විෂම භාග අධ්‍යක්ෂක

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි (fb)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...