රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2023

Share post:

වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මරදාන එල්ෆිනිස්ටන් රගහලේදි ඊයේ (14) පැවැත්විණි.

විශිෂ්ට සාහිත්‍ය නිර් මාණ පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයෙන් පිදීමට ලක්කෙරෙන මෙහි දී සම්මාන ලැබූවෝ පහත පරිදි වේ.

සිංහල අංශයෙන්

හොදම ස්වතන්ත්‍ර නවකතාව : කුරහඩෙකි වියැකෙන – නෝබට් අයගමගේ

හොදම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය : සෝලියස් මෙන්දිස්ගේ නව කැලණි විහාරයේ සිතුවම් – වජිර නලින්ද ජයතිලක

හොදම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය : සූරිය කලාන්තය සහ අනාථ කතා – එරික් ඉලයප්ආරච්චි

හොදම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය : හැගුම් ගගෙහි හැංගිලා – ලක්ශාන්ත අතුකෝරළ

හොදම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය : ඇන්ටික් කඩයක මරණයක් – අශෝක හදගම

හොදම සිනමා හා රූපවාහිනී නිර්මාණ කෘතිය : ප්‍රශස්ථ මට්ටමේ නිර්මාණ නැත

හොදම පරිවර්ථන ශාස්ත්‍රීය හා පර් යේෂණ ග්‍රන්ථය : ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව – පී.බී. ගලහිටියාව හා ලියනගේ අමරකීර් ති

හොදම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර): කලාව සොයා යාම – එරික් ඉලයප්ආරච්චි

හොදම විවිධ විෂයක ග්‍රන්ථය (සමාජ ශාස්ත්‍ර) : විශ්ව විද්‍යාලය යනු කුමක්ද? – ලියනගේ අමරකීර් ති

හොදම විවිධ විෂයක ග්‍රන්ථය (පරිවර් තිත) : කලාවේ තේරුම කුමක්ද? – සේනාරත්න වීරසිංහ

හොදම පරිවර් තිත නවකතාව : මාක්ට්වේන් හකල්බරි ෆින්: රාණි සේනාරත්න රාජපක්ෂ

හොදම පරිවර් තිත කෙටි කතා සංග්‍රහය : මුහුමලේ සුළග – ජී. ජී. සරත් ආන්නද

හොදම පරිවර් තිත පද්‍ය සංග්‍රහය : තුටින් පිරී ගිය එක් මොහොතක් – සසංක පෙරේරා සහ ඉන්දු ගමගේ

හොදම පරිවර් තිත නාට්‍ය ග්‍රන්ථය : බැද්දේ සිළිදු – චිත්‍රා ජයතිලක

හොදම පරිවර් තිත යොවුන් සාහිත්‍ය කෘතිය: ඕස් දේශයේ අපූරූ මායාකරු- ප්‍ර මෝද් නිල්වලා හේවාවිතාරණ

හොදම යොවුන් සාහිත්‍ය කෘතිය : ජා ජා ඩි – කසුන් සමරතුංග

හොදම විද්‍යා සාහිත්‍ය කෘතිය: සක්වල චක්‍රය – දිනේෂ් ගුණතිලක

හොදම ළමා සාහිත්‍ය කෘතිය ( 1 වැනි කාණ්ඩය) : බක බක බක කතන්දරේ – ශෝභා පීරිස්

හොදම ළමා සාහිත්‍ය කෘතිය (2 වැනි කාණ්ඩය) : සද තරු නෑයෝ – සංජය වික්‍රමාරච්චි

හොදම පිටකවර නිර් මාණය : ජෙගන් ගනේෂන් විසින් රචනා කරන ලද අතිශය අභ්‍යන්තර පරීක්ෂණය කෘතියේ පිටකවරය – පවන් අංජන

ඡායාරුපය- පියසේන සමරතුංග

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...