විද්‍යෝදය සාහිත්‍ය සම්මාන

411

වසරේ හොඳම නවකතාව : මනෝහරී ජයලත්ගේ ‘ගිරිජා’.(විදර්ශන ප්‍රකාශන)

වසරේ හොඳම කාව්‍ය සංග්‍රහය : ලක්ෂාන්ත අතුකෝරලගේ ‘හැඟුම් ගඟෙහි හැංගිලා.'(විදර්ශන ප්‍රකාශන)

වසරේ හොඳම කෙටිකතා සංග්‍රහය : විරාජිනී තෙන්නකෝන්ගේ ‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’. (සරසවි ප්‍රකාශන)

වසරේ හොඳම තීරු ලිපි සංග්‍රහය : බන්ධුල දයාරත්නගේ ‘තොම්සන් මහත්තයා’ (ගොඩගේ ප්‍රකාශන)

වසරේ හොඳම ශාස්ත්‍රීය කෘතිය : ඩබ්. රංජිත් ධර්මකීර්තිගේ ‘වර්ණ සංවිධානය.’ (ගොඩගේ ප්‍රකාශන)