විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2023 විශිෂ්ටතම නවකතාව අවසන් වටයට

505

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023හි වසරේ විශිෂ්ටතම නවකතාව තරග අංශයෙන් අවසන් වටයට නිර්දේශ වූ කෘති ප්‍රකාශයට පත් කර ඇත.

‘වැනීසියේ බණ්ඩාර’ – ශමෙල් ජයකොඩි (සරසවි ප්‍රකාශන)

‘කුර හඬෙකි වියැකෙන’ – නෝබට් අයගම (ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් – සුරස ප්‍රකාශන)

‘මුන්නක්කරේ සංසාරේ’ – මංජුල වෙඩිවර්ධන (විදර්ශන ප්‍රකාශන)

‘ගිරිජා’ – මනෝහරී ජයලත්ගේ (විදර්ශන ප්‍රකාශන)

‘පහනක අඳුර’ – එරික් ඉලයප්ආරච්චි (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)