‘ඉන්දිගෝ හැන්දෑව’ විඳගන්න – මේ සෙනසුරාදා නාවින්නට එන්න !

Share post:

‘ඉන්දිගෝ හැන්දෑව’ ගීත රස වින්දනාත්මක වැඩසටහන 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා මහරගම, නාවින්න, ජයගත් පාර ප්‍රජා ශාලාවේ දී පැවැත්වේ. සම්මානලාභී සාහිත්‍යවේදිනී සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් වැඩසටහන මෙහෙයවන අතර ගීත විචාරය සිදු කරන්නේ සම්මානලාභී කිවිවර, ලේඛක ළහිරු කිතලගම ය. මහරගම ආසනයේ සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් මෙය සංවිධානය කරනු ලබයි. මහරගම, නාවින්න වට අවට සියලුම සහෘදයන්ට මේ අවස්ථාව සඳහා සහභාගී වන මෙන් SYU සහෝදරාත්මකව ආරාධනා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...