විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2023හි වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය නිර්දේශිත කෘති

Share post:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ අවසන් වටයට නිර්දේශිත පද්‍ය කාව්‍ය සංග්‍රහ ප්‍රකාශයට පත් කෙරේ.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2023හි වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය තරග අංශයට අදාළව අවසන් වටයට නිර්දේශිත කෘති ප්‍රකාශයට පත් කර ඇත.

‘ඉර්තු’ – අනුරාධා නිල්මිණි විසින් රචිත (ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් – සුරස ප්‍රකාශන)

‘වලාකුළු නිම්නයට එන්න’ – පවන් අංජන (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)

‘සහස් කඳු තරණ මංපෙත්’ – කෞශල්‍යා ජයලත් (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)

‘හැඟුම් ගඟෙහි හැංගිලා’ – ලක්ශාන්ත අතුකෝරල (විදර්ශන ප්‍රකාශන)

‘හීතල හී තල’ – අසංක රුවන් සාගර (කේ බුක්ස් ප්‍රකාශන)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...