විස්ඩන් සගරාව IPL – 2023 හොඳම 11 නම් කරයි : මතීෂත් ලැයිස්තුවට

Share post:

චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලු 05 ක ජයක් සමග ශූරතාවය අත්කර දෙමින් පසුගියදා නිමාවට පත්වුණු IPL – 2023 තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත 2023 IPL ක්‍රිකට් පිල නම් කිරීමට සුප්‍රකට විස්ඩන් සගරාව කටයුතු කර තිබේ.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයින් 04 දෙනෙකුද ඇතුලත් වේ.

ඒ අතර ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණද නම් කර තිබීම විශේෂත්වයකි.

විස්ඩන් සගරාව විසින් නම් කළ 2023 IPL කණ්ඩායම,

ෆෆ් ඩු ප්ලේසිස් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
ලකුණු 730 , 8 50, HS: 84

යශස්වී ජයිස්වාල් (රාජස්ථාන් රෝයල්ස්)
ලකුණු 625 1 100, 5 50, HS: 124

ශුබ්මන් ගිල් (ගුජරාට් ටයිටන්ස්)
ලකුණු 890 3 100s, 4 50s, HS: 129

සූර්යකුමාර් යාදව් (මුම්බායි ඉන්දියන්)
ලකුණු 605 1 100, 5 50, HS: 103*

හෙන්රිච් ක්ලාසන් (Wk) (සන්රයිසස් හයිද්‍රාබාද්)
ලකුණු 448 1 100, 2 50s, HS: 104

රින්කු සිං (කල්කටා නයිට් රයිඩර්ස්)
ලකුණු 474 4 50s, HS: 67*

රවීන්ද්‍ර ජාඩේජා (චෙන්නායි සුපර් කිංග්ස්)
කඩුලු 20 ඉනිමක හොඳම පන්දු යැවීම: 3-20
ලකුණු 190 HS: 25*

රෂීඩ් ඛාන් (ගුජරාට් ටයිටන්ස්)
කඩුලු 27 : ඉනිමක හොඳම පන්දු යැවීම 4-30
ලකුණු 130

මොහොමඩ් ශමී (ගුජරාට් ටයිටන්ස්)
කඩුලු 28 : ඉනිමක හොඳම පන්දු යැවීම – 4-11

මෝහිත් ශර්මා (ගුජරාට් ටයිටන්ස්)
කඩුලු 27 : ඉනිමක හොඳම පන්දු යැවීම -5-10

මතීෂ පතිරණ (චෙන්නායි සුපර් කිංග්ස්)
කඩුලු 19 ඉනිමක හොඳම පන්දු යැවීම: 3-15

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...