2023 ස්වර්ණ පුස්තක දීර්ඝ වටය සහ රජත පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත කෘති

Share post:

2023 ස්වර්ණ පුස්තක සම්මාන

දීර්ඝ වටය සඳහා සුදුසුකම් ලබන නවකතා 12

  1. DUO – සුරත් ද මැල් – සරසවි ප්‍රකාශන.
  2. පහනක අඳුර – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශන.
  3. ගිරිජා – මනෝහරී ජයලත් – විදර්ශන ප්‍රකාශන.
  4. කුඹලා මැටි පදම් කළ හැටි – ජයසේන දිසානායක – ගොඩගේ ප්‍රකාශන.
  5. මුන්නක්කරේ සංසාරේ – මංජුල වෙඩිවර්ධන – විදර්ශන ප්‍රකාශන.
  6. පඬුරු බඳින ගස් – වජිර කස්තුරි – සුරස ප්‍රකාශන.
  7. ප්‍රේමාක්ෂර – ජී. ඇල්. ආරියපාල – සරසවි ප්‍රකාශන.
  8. විසඹසර – දර්ශනා ශම්මි විජේතිලක – සුසර ප්‍රකාශන.
  9. කරුණෙ – උපනන්ද වැලිකල – ගොඩගේ ප්‍රකාශන.
  10. කුර හඬෙකි වියැකෙන – නෝබට් අයගමගේ – සුරස ප්‍රකාශන.
  11. අකාල අහස – දීප්ති මංගලා රාජපක්ෂ – ගොඩගේ ප්‍රකාශන.
  12. උසාවි ගිය නෙරුඩා – පී. බී. ජයසේකර – සු
    කෙහෙළි ප්‍රකාශන.

2023 රජත පුස්තක සම්මාන

යොවුන් නවකතා – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.

  1. ‘තරු පාර’ – බුවනෙක වන්නිආරච්චි
  2. ‘ජාජා ඩිං’ – කසුන් සමරතුංග
  3. ‘කොළපාට ඉස්කෝලේ’ – නිබන්ධිකා වන්නිනායක.

2023 රජත පුස්තක සම්මාන
කෙටිකතා – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.

  1. ‘සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා’ – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශන.
  2. ‘අවසන් නිරුපද්‍රිතයා’ – සුසිත රුවන් – සරසවි ප්‍රකාශන.
  3. ‘අනේ අපි දා’ – මහින්ද රත්නායක – ගොඩගේ ප්‍රකාශන.

2023 රජත පුස්තක සම්මාන
කාව්‍ය – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.

‘ඉර්තු’ – අනුරාධා නිල්මිණී
‘ප්‍රේම සෘතුව’ – සුනන්දා රණසිංහ – කවිවර ප්‍රකාශන
‘හැඟුම් ගඟෙහි හැංගිලා’ – ලක්ශාන්ත අතුකෝරල – විදර්ශන ප්‍රකාශන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...