76 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ වගයි . !!

Share post:

ලොව ඉතා ඉහළ සිනමා සම්මාන උළෙලක් වශයෙන් එදා මෙදාතුර ඉමහත් ගෞරවයට හා සම්භාවනාවට පාත්‍රවන බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන උළෙල ( British Academy Film Awards / BAFTA ) හැත්තෑහයවැනිවරටත් පසුගියදා එනම්, 2023 පෙබරවාරි මස 19 වැනි ඉරුදින එංගලන්තයේ ලන්ඩන් නුවර Southbank ශාලාවේදී අති- උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. එහි සම්මානලාභීන්ගෙන් තෝරාගත් නාමයන් මෙසේ ය.

76th BAFTA Awards Winners

වසරේ හොදම චිත්‍රපටය – All Quiet on the Western Front

වසරේ හොදම අධ්‍යක්ෂකවරයා – Edward Berger All Quiet on the Western Front

2022 වසරේ හොදම නළුවා – Austen Butler / Elves

2022 වසරේ හොදම නිළිය – Cate Blanchett / TÁR

2022 වසරේ හොදම සහය නළුවා – Barry Keoghan The Banshees of Inisherin

2022 වසරේ හොදම සහය නිළිය – Kerry Condon/The Banshees of Inisherin

වසරේ හොදම කැමරාකරණය – James Friend All Quiet on the Western Front

වසරේ හොදම තිර රචනය – Edward Berger,
Lesley Paterson,
Ian Stokell
All Quiet on the Western Front

වසරේ හොදම සංස්කරණය – Paul Rogers
Everything Everywhere All At Once

2022 වසරේ හොදම වාර්තා චිත්‍රපටය – Navalny / Daniel Roher

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...