සයිබර් අවකාශය සුන්දර තැනක් කිරීම නාමල් හම්බන්තොටින් අරඹයි !

Share post:

සයිබර් අවකාශය පීරී ඇත්තේ බොරු ප්‍රවෘත්ති, පෞද්ගලිකත්වයට හානි කරන මැද සහ ක්‍රෝධය පිරි කාරණාවලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

එය වෙනස් කර සයිබර් අවකාශය සුන්දර තැනක් බවට පත්කළ යුතු යැයි ද ඔහු සඳහන් කර සිටී.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ Cyber Leaders වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඩිජිටල් ව්‍යවසායකයන් සහ ගෞරවාන්විත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිර්මාණය කළ යුතු බවයි.

ඊයේ (19) ආරම්භ කළ මෙම වැඩසටහනට කොළඹ මහා නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකවරයෙකු වූ එරන්ද ගිනිගේ ද සහභාගි වූහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...