ඡන්දය : මධ්‍යස්ථාන 1,116කදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීම ඇණහිටී !

Share post:

2023 මාර්තු 09දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල දී මෙම තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර තිබිණි. එහෙත් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ ඊයේ (13) මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබුණේ මුදල් නොලැබීම නිසා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවයි.

හෙට (15) දින මධ්‍යස්ථාන 1,116 කදී තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට සැලසුම් කර තිබිණි.

Related articles

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...

ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කතා කල හැකි, කතා කල යුතු මාතෘකා බොහොමයි

මේ දවස්වල අනෙක් වැඩ අතෑරලා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන හදාරනවා. ඒ අපේ සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය,...

ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන...

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...