ලංකා හොස්පිට්ල්ස් හෙල්ත් ෆියෙස්ටා අදත් ( 12 ) ක්‍රියාත්මකයි

Share post:

එය ආරම්භ වූයේ අද පෙරවරුවේ යි. සෞඛ්‍ය සේවා රැසක් මහජනතාවට නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව හෙල්ත් ෆියෙස්ටා වෙතින් උදාවන බව නාරාහේන්පිට, ලංකා හොස්පිට්ල්ස් කළමනාකාරීත්වය පෙන්වා දෙයි. අහඹු රුධිර පරීක්ෂාව, මේද හෙවත් ලිපිඩ පරීක්ෂාව සහ ඊ.සී.ජී පරීක්ෂණ ද නොමිලේ ලබාගත හැක්කේ ලංකා හොස්පිට්ල්ස් හෙල්ත් ෆියෙස්ටා 2023 ට සහභාගී වීමෙනි. ඊට අමතරව හෙල්ත් ෆියෙස්ටා සමග සම්බන්ධ වන ප්‍රතිලාභීන්ට ඉදිරි වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශේෂ වට්ටම් ලබාදීමට ද කළමනාකාරීත්වය තීරණය කර ඇත.

මේ අතර සෞඛ්‍ය පරීක්ෂණවලට සමගාමීව විනෝද අවස්ථා ද පවතී. හෙල්ත් ෆියෙස්ටා වෙත සහභාගී වීමෙන් සෞඛ්‍යවත්ව සහ විනෝදශීලීව සති අන්තය ගත කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හැකියාව ඇතැයි ද ලංකා හොස්පිට්ල්ස් කළමනාකාරීත්වය සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...