ඡන්දය මාර්තු 09 !

Share post:

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය මාර්තු 09 බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

අද (21) මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අවසන් වීමෙන් පසු, ඊට විරෝධතා දැක්වීමේ කාලය ආරම්භ කෙරිණි. එය ද අවසන්වීමෙන් පසු කොමිසම මේ දිනය නිශ්චිත ව නිවේදනය කළේය.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා අලුතින් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනත නිසා මැතිවරණය කල්දැමීමට සිදුවන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පවසා තිබිණි. එසේ ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීම මේ මොහොතේ ගටළුවක් වන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...