දේශබන්දු අත්අඩංගුවට ගන්නෙ නෑ කියන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Share post:

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවක් ලබාදෙන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම අද (12) සලකා බැලිණි.
එහිදී නීතිපතිවරයා මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
වැලිගම, පැලෑන වට රවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයෑම පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුව පසුගිය 27දා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් ලබාදෙන ලදි. එහිදී දේශබනුද් තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි.දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවක් ලබාදෙන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම අද (12) සලකා බැලිණි.
එහිදී නීතිපතිවරයා මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
වැලිගම, පැලෑන වට රවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයෑම පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුව පසුගිය 27දා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් ලබාදෙන ලදි. එහිදී දේශබනුද් තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරිණි.

එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...