මහනුවර කරළිය කලාගාරයේ දී ආරම්භ වු ODYSSEY -2 චිත්‍ර ප්දර්ශනය

Share post:

අද (09)මහනුවර කරළිය කලාගාරයේ දී ආරම්භ වු ODYSSEY -2 චිත්‍ර ප්‍රදර්ශනය සමාරම්භක උත්සවය මහනුවර නාගරික කොමසාරිස්වරිය වන ඉන්දිකා අබේසිංහ මහත්මිය ප්‍රධාන ආරධිත අමුත්තිය විය. ලබන 11 වෙනි ඉරිදා රාත්‍රි 7දක්වා මෙම ප්‍රදර්ශනය මහනුවර ‘කරලිය’ කලාගාරයේ පැවැත්වෙනු ඇත. ලාංකීය ජනතා හදවත දිනාගත් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක ඇතුලු ජනකාන්ත ප්වවීණ චිත්‍ර ශිල්පීන් වන අනුර ශ්‍රි නාත්, වසන්ත සිරිවර්ධන, රොහාන් දිසානායක, නුවන් තේනුවර, සුනිල් කටුගම්පොල මෙම ප්‍රදර්ශනයේ චිත්‍ර නිර්මාණය කොට ඇත..එම චිත්‍ර ශිල්පීන් හමුවී ඔවුන් ගේ නවතම නිර්මාණය දැකබලා ගැනීමට අනර්ඝ අවස්ථාවක් මහනුවර කලාලෝලී රසිකයන් වෙත උදාවී ඇත. මෙම අනගි අවස්ථාව ට එක්වන ලෙස සතුටින් දන්වා සිටිමු.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...