කියුබාවේ 42 හැවිරිදි Mijaín López සිය ඔලිම්පික් කතාව අවසන් කරයි

Share post:

මේ කියුබාවේ Mijaín López. ලෝක ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයෙක්.
“එක් ඉසව්වකින් පිට පිට පස් වතාවක් රන් පදක්කම දිනා ගත් ලෝකයේ එකම ක්‍රීඩකයා” බවට පත් වෙන්න ඔහුට පසුගියදා හැකි වුණා.
ඒ ඔහු 2024 පැරිස් ඔලිම්පික් Greco-Roman අංශයේ කිලෝග්‍රෑම් 130 බර පන්තියේ (super heavyweight) අවසන් තරගය ජයග්‍රහණය කරමින්.
42 හැවිරිදි Mijaín López තරගය අවසානයේ තම පාවහන් යුගල බිම තබමින් ඔහුගේ ඔලිම්පික් කතාව අවසන් කරපු ආකාරය ලෝකයේ දැඩි අවධානයක් දිනාගත්තා.

Mijaín López දිනා ගත් ජයග්‍රහණ කීපයක් පහත දැක්වෙනවා.

Olympic Games
Gold – 5 (2008, 2012, 2016, 2020, 2024)

World Championships
Gold – 5 (2005, 2007, 2009, 2010, 2014)
Silver – 3 (2006, 2011, 2015)

World Cup
Gold – 3 (2005, 2006, 2009)

Pan American Games
Gold – 5 (2003, 2007, 2011, 2015, 2019)

Central American and Caribbean Games
Gold – 3 (2014, 2014, 2018)

Pan American Championships
Gold – 9 (2002, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2012, 2014)
Silver – 1 (2003)

විකුම් හර්ෂණ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...