ජැමෙයිකානු කාන්තා බලකොටුව බිඳ වැටෙන ලකුණු ?

Share post:

යම් හෙයකින් මීටර 200 කාන්තා අවසන් තරගයේදී ජැමෙයිකානු ක්‍රීඩිකාවකට පදක්කම් පීඨිකාවට ගොඩවීමට අවස්ථාවක් නොලැබුණහොත් එය වසර 48කට පසු කාන්තා මීටර 200 ඉසව්වේදී ජැමෙයිකානු ක්‍රීඩිකාවක විසින් එකදු හෝ පදක්කමක් නොලද පළමු ඔලිම්පික් උළෙල ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
මෙවර කාන්තා මීටර 100 ඉසව්වේදී වසර 36කට පසු එකදු හෝ ජැමෙයිකානු ක්‍රීඩිකාවක පදක්කමක් නොලැබූ පළමු ඔලිම්පික් උළෙල ලෙස ඉතිහාසයේ සඳහන් වනු ඇත.

චතුර රණසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...