අප්‍රිකාව කරේ තියාගෙන තනියම ගේම ගහපු සිම්බිනේ

Share post:

මේ ඉන්නේ ගෙවුණු දශකය පුරාම මම දැකපු අවාසනාවන්තම Consistent Athlete
අප්‍රිකාව කරේ තියාගෙන තනියම ගේම ගහපු සිම්බිනේ මේ වෙද්දි මීටර 100 ඉතිහාසේ 17 වැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා … මේ අවුරුද්දේ 6 වැනි හොඳම කාලය….
අවුරුදු 31කට ආසන්නයි. ඊයේ දිව්ව ඒ රේස් එකත් African Record . ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ඉස්සරහට ඇවිත් ….
Region Medals වලින් ඇරුණම සිම්බිනේ දිනන්නේ එකම එක Commonwealth Gold එකක් සහ Silver එකක්… Silver එක අපේ යුපුන් Bronze ගත්ත එක.
සිම්බිනේ ගේ පළවෙනි ඔලිම්පික් එක 2016 Rio 5th – 9.91s
සිම්බිනේ දෙවැනි ඔලිම්පික් එක 2021 Tokyo 4th- 9.93s
සිම්බිනේ ඊයෙ පැරිස් වල 2024 Paris – 4th – 9.82s
හිතා ගන්න Improvment එක අවුරුදු 10ක් මේම දුවන්න අමාරුයි… හරි අඩුයි…
World Championship 2017 -5th, 2019 -4th, 2022. 5th
මේ ඉන්නේ දක්ෂතම Medal එකක් Deserve Athlete කෙනෙක්…
ඒත්…. මේ පාරත්… අප්‍රිකාව වාසනාවන්ත නෑ

චතුර රණසිංහ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...