ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ !

Share post:

මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළවුවද, එය කිසිසේත්ම සිදුනොවන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග තහවුරු කළේය.
ඊයේ දිනයේ මීට අදාළ ප්‍රවෘත්ති කිහිපයක් සංසරණය වූ අතර, ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කිහිපයක් එම ප්‍රවෘත්තියට මූලාශ්‍ර වී තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක් ද පවත්වා ඇති අතර, එම සාකච්ඡා දෙක අවසන් වී ඇත්තේ අවසාන තීරණයකින් තොරව ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...