ගිනි කෙළි කර්මාන්තශාලාවක පිපිරීමකින් තායිලන්තයේ 23 ක් ජීවිතක්ෂයට

Share post:

ගිනි කෙළි කර්මාන්තශාලාවක පිපිරීමකින් තායිලන්තයේ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. අවසර සහිතව ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවක් මෙලෙස පිපිරී ඇති බව ප්‍රදේශයේ බලධාරීහු පවසති. පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නොමැත. පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පිපිරීම සිදුවන විට කර්මාන්තශාලාවේ සිටි 23 දෙනාම අනතුරෙන් මියගිය බව සනාථ විය. පිපිරීමෙන් අවට ප්‍රදේශවලට බරපතල හානි සිදුව නැතත්, එක් නිවසක වීදුරු පිපිරී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...