ආසියානු කායවර්ධන සහ පිසික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්

Share post:

නේපාලයේදී පැවැත්වෙන 55 වැනි ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් හිමිවිය.

තරගාවලියට පසුගිය සැප්තැම්බර් පලමුවන දින ආරම්භවූ, අතර එය අදින් අවසන් වෙයි.

  • හෂිනි හේවගේ : කාන්තා Model Physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද
  • උදානි අමරසිංහ : කාන්තා Sport physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කමද,
  • වසීම් ස්ටීවන් : පිරිමි Sport Physique අංශයේ 170 cm කාණ්ඩයේ පස්වන ස්ථානයද දිනා ගන්නා ලදී.

රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හයදෙනෙක් හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහභාගි විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...