“Raid Amazones – 2023” මහනුවර දී ඇරඹෙයි

Share post:

Raid Amazones 2023′ ත්‍රාසජනක තරගාවලිය මහනුවර දී පසුගිය (22) මහනුවරදී ආරම්භ විය.

මෙම තරගාවලිය සඳහා ප්‍රංශ ක්‍රීඩිකාවන් 250 දෙනෙකු ක්‍රී කරන අතර එහි දෙවැනි දිනයේ ක්‍රියාකාරකම ලෙසින් ඊයේ (23) ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරුපැදීමේ තරගය සදහා එක්ව වූහ.

තරගයේ ආරම්භක දිනය වූ වූ 22 වැනිදා ප්‍රංශ ක්‍රීඩිකාවන් හන්තානේ සිට ගලහ දක්වා කිලෝමීටර් 11 ක් පමණ දුරක ධාවන තරගයකට සහභාගි විය.

මාර්තු මස 28 වෙනි දින දක්වා මෙම ක්‍රීඩිකාවන් බයිසිකල් පැදීම, දිවීම ඇතුලු විවිද තරග ඉසව් සදහා එක්වීමට නියමිතය.

Raid Amazones යනු ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක තරඟාවලිය වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නිල ගුවන් සේවා හවුල්කරුවා ලෙස කටයුතු කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...