පාසල් වොලිබෝල් ක්‍රිඩාවේ මෞලි මංගල්‍යය අදයි !

Share post:

20 වැනි වරටත් පැවෙත්වෙන DSI පාසල් වොලිබෝල් ශුරතාවයේ අවසන් මහා තරග අද සහ හෙට ( දෙ 3 සහ 4 ) පෙව 0800 පැයේ සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි ආරමිභවිමට නියමිතය.

2000 වසරේදි කංඩායමි 204 ගේ සහභාගිත්වයෙන් ආරමිභවු DSI පාසල් වොලිබෝල් තරගමාලාව අද වනවිට කංඩායමි 5000 සිමාව පසු කරමින් සිටියි.

ව්‍යාපාරික අරමුණුවලින් බැහැරව හුදෙක් දැයේ දරුවන්ගේ සහජ දක්ෂතා ජාතික තලයට ගෙන ඒමෙ සැබැ අරමුණින් පුරා දශක දෙකක් මෙම තරග මාලාව අඛණ්ඩව පවත්වාගෙන යැම සදහා පුර්ණ අනුග්‍රාහය ලබාදෙන දේශමාන්‍ය නන්දාස රාජපක්ෂයන් ප්‍රමුඛ DSI ආයතනයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

පාසල් කෙළිබිමෙ විශිෂ්ඨයන් සොයා යන මෙම අපුර්ව තරග මාලාව වසරින් වසර අඛණ්ඩව ඉදියට පවත්වාගෙන යැමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ඒ හා සමිබන්ධ සියලු දෙනා වෙත ලැබෙන්නට ශ්‍රි ලාංතේය වොලිබෝල් පවුලේ උණුසුමි සුභපැතුමි.

සුසිල් රණසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...