කාලීන

රනිල් තෛපොංගල් සංචාරයේ : උතුරේ විරෝධතා මර්දනයට තර්ජන සහ ජල ප්‍රහාර !

උතුරේ සංචාරයක් සඳහා අද (15) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළකිරීමට දැවැන්ත පිරිසක් එක්ව සිටියහ. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියන් ඇතුළු විශාල පිරිසක්...

චීන ජනාධිපතිගෙන් විශේෂ පණිවුඩයක් : ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් දෙකක් !

චීන ජනාධිපති ෂි ජින්පින්ගේ (Xi Jinping) විශේෂ පණිවුඩයක් රැගෙන මෙරටට පැමිණි චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම මෙරටින් පිටත්විමත් සමග, ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය...

ඡන්දයට දෙමළ සන්ධානයෙන් කොටස් දෙකක් : අලුත් මහ ලේකම් ධුරය තවම හිස් !

පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම ඉදිරිපත් වීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන...

දෙවැනියාට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන පොලිසිය තවම නිහඬයි ? : යම් කාලයක් අවශ්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අදාළ ව මෙතෙක් පොලිස්පතිවරයා කිසිදු තීරණයක් ගෙන...

ක්‍රිකට් කමිටු වාර්තාව එළියට – බෝන් අගේන් ක්‍රිකට්වලින් ඈත් කරන්න – නිර්දේශ ගණනාවක්!

ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් ගණණාවක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද...

14 – 20 සතිය ඉන්දියාවට සහ චීනයට නතු වෙයි : ණය ගැන සාකච්ඡාවලට රාජ්‍ය තාන්ත්‍රිකයෝ පෝලිමේ එති !

ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීනයේ සහ ඉන්දියාවේ ඉහළ ම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මේ සතියේ ලංකාවට පැමිණීමට නියමිත ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ...