Tag: supreme court sri lanka

spot_imgspot_img

ශානි ඝාතන කුමන්ත්‍රණයක් : දේශබන්දුට, කමල් ගුණරත්නට අධිකරණයේ පෙනීසිටින්නැයි නියෝගයක් !

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්නට සහ පොලිස් කොමිසමට මෙම මස 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින දන්වමින් පෞද්ගලික නොතීසි...

දේශබන්දුගේ පොලිස්පති පත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් : පෙත්සම්කරුවන් අපරාධකරුවන්ගේ පැත්තේ ද?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග...

ව්‍යවස්ථා සිදුරක් පෙන්වා ජනාධිපතිවරණය වළක්වා ගැනීමේ තවත් උත්සාහයක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින්...

ජනාධිපතිවරණ පෙත්සම : සම්පූර්ණ කතාව මෙන්න !

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් පමණක් බව තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දැනට නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ...

රනිල්ගේ පනත් කෙටුම්පත් සියල්ල ව්‍යවස්ථාවට පටහැනියි : අලුත්ම එක ආර්ථික පරිවර්තන කෙටුම්පත !

යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින්...

අපිට කරන්න දෙයක් නෑ : මැයි දින රැස්වීම්වලට පාරවල් වහනවට විරුද්ධ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

දේශපාලන පක්ෂවලින් මැයි දින රැස්වීම් පැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ග වසාදැමීම සම්බන්ධයෙන් මහජන පීඩාව යටතේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත්, ඊට එරෙහිව පුරවැසියන්ට අවශ්‍ය නම්...