Christell Luxury Wellness වෙතින් “CHRISTELL” සන්නාමය යටතේ

Share post:

ශ්‍රීලංකාවට ආවේණික ඖෂධීය ශාකවල ගුණය සමග නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ මහිමය එක්තැන් කරමින්, අති සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ආකාරයට “CHRISTELL” නිෂ්පාදන නිපදවා තිබේ.සමට හෝ පොදුවේ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය වලින් තොර මෙම නිෂ්තොපාදන සඳහා ගුණාත්මක භාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ.

Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වාදී තිබේ.Christell Luxury Wellness යනු ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි. මෙම නව නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර,එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැක බලාගැනීමටත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත් අවස්ථාව ලැබිණි.

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...