Featured

‘හමාර බණවරට’ පසු පැවරෙන කාව්‍යමය අභියෝගය සුළු පටුද? – ‘නිල්තරා’

ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන...

වනාන්තර විනාශ කිරීමේ ගෝඨාභය ප්‍රමුඛ කැබිනට් මණ්ඩල තීරණය අත්හිටුවයි – ශ්‍රේෂ්ඨාධිකරණයේදී තවත් ජයග්‍රහණයක් !

අවශේෂ වනාන්තර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මගින්  ගන්නා ලද තීරණයක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. මෙම වනාන්තරවලට ආරක්ෂාවක් ලබාදී තිබූ 05/2001 සහ...

සිඳී ගිය වැව ගාව

මල්ලිකා මේ හරියෙ මහ වැවක් තියෙන්නැතිවැහි කාලයට වැවේ ළය මඬල පිරෙන්නැතිනිල් දියේ ඉහිරෙමින් හඳ එළිය ගලන්නැතිකෙකටියා සුදු සිනා පිපී අත වනන්නැති කුරුල්ලෝ ඇවිල්ලා කැරකිලා බලන්නැතිතරුණ...

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි : විරුද්ධව ඡන්ද 113යි – පක්ෂව එක ඡන්දයයි !

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට පක්ෂ ව එක් ඡන්දයක්...

කඳුළු ගෑස් : විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකයි – පවුලේ ඥාතීන් : අපරාධයක් සිදු වී තිබේ නම් සුදුසු නියෝග ලබාදීමට සූදානම් – මහේස්ත්‍රාත්

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකසහිත බව...

වියසිදුරට සඳමානන සැන්දෑවට එකතුවන්න

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලා විද්‍යාර්ථීන්ගේඅවසන් නිෂ්පාදනය කාර්යය ලෙස නිර්මාණය කෙරුණු . 'වියසිදුරු' වෘතාන්ත චිත ්‍රපටය මාර්තු 23...